Accelerate your Career Online
The Best Collection place for gaining power of knowledge, skills and new opportunities.


ONLINE ක්‍රමයට මෙහිදී අධ්‍යාපන කටයුතු සිදු කරන බැවින් නිවසේ සිට මෙම පාඨමාලා සදහා පහසුවෙන් සහභාගී වීමට අවස්ථාව සලසා දී ඇත

ඔබ ලංකාව තුල කුමන ප්‍රදේශයක කුමන වයස් කාණ්ඩයක සිටියත් අපගේ පාඨමාලා සදහා සහභාගී වීමේ අවස්ථාව සලසා දී ඇත

සීමිත සිසුන් ප්‍රමාණයක් බදවාගනු ලබන බැවින් එක් එක් සිසුවා කෙරෙහි දැඩි අවදානයකින් කටයුතු කිරීම සිදු කරනු ලැබේ .සිසුන්ට පැමිණෙන ගැටළු ඉදිරිපත් කිරීම හා ඒවා විසදාගැනීම සදහා ඉතා උසස් වැඩපිළිවෙලක් සකසා ඇත.

මෙම පාඨමාලා අවසානයේදී අනිවාර්යෙන්ම සිසුන් විසින් නිම කරන ලද අවසාන ව්‍යාපෘතිය ඉදිරිපත් කල යුතු අතර ප්‍රවීණ අධීක්ෂණ මණ්ඩලයක් විසින් ඒවා අධීක්ෂණය කරනු ලැබේ .
Projects
Get Start
Web design & Development Techniques පාඨමාලාව සදහා සිසුන් ලියාපදිංචිය ආරම්භ කර ඇත.සීමිත සිසුන් ප්‍රමාණයක් බදවාගනු ලබන බැවින් ඔබේ අසුන දැන්ම වෙන්කරවා ගන්න.